fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

2023 කාන්තා පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සැලසුම් කටයුතු ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor ජූනි 26, 2020 14:49

2023 කාන්තා පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සැලසුම් කටයුතු ආරම්භ කර තිබෙනවා.

ඕස්ටෙ‍්‍රිලියාව සහ නවසීලන්තයයි ඊට සත්කාරකත්වය ලබාදෙන්නේ. කණ්ඩායම් 32 ක සහභාගීත්වයෙන් තරගාවලිය පැවැත්වීමයි සැලසුම.

ජුලි මාසයේ ආරම්භ වන තරගාවලිය වෙනුවෙන් මේවන විට සැලසුම් ක‍්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

නරඹන්නන් හැත්තෑ දහසකට අසුන් පනවා ඇති ඕස්ටෙ‍්‍රිලියාවේ සිඩ්නි ක‍්‍රීඩාංගනයේදි අවසන් මහා තරගය පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

ITN News Editor
By ITN News Editor ජූනි 26, 2020 14:49

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්