2023 කාන්තා පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සැලසුම් කටයුතු ඇරඹෙයි
Related Articles
2023 කාන්තා පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සැලසුම් කටයුතු ආරම්භ කර තිබෙනවා.
ඕස්ටේරිලියාව සහ නවසීලන්තයයි ඊට සත්කාරකත්වය ලබාදෙන්නේ. කණ්ඩායම් 32 ක සහභාගීත්වයෙන් තරගාවලිය පැවැත්වීමයි සැලසුම.
ජුලි මාසයේ ආරම්භ වන තරගාවලිය වෙනුවෙන් මේවන විට සැලසුම් ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
නරඹන්නන් හැත්තෑ දහසකට අසුන් පනවා ඇති ඕස්ටේරිලියාවේ සිඩ්නි ක්‍රීඩාංගනයේදි අවසන් මහා තරගය පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.