බාහිර සමාජයෙන් කොරෝනා රෝගීන් හමුනොවුන ද තෝරාගත් ස්ථානවලදී PCR පරික්ෂණ සදහා සාම්පල ලබා ගැනීම තවදුරටත් සිදුවනවා.
නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානය ආශ්‍රිතව වෙළෙදාම් සිදුකරන වෙළෙදුන් හා ප්‍රදේශයේ ගැවසෙන ජනතාව අතරින් අහඹු ලෙස තෝරාගත් 35 දෙනෙකුගේ සාම්පල ලබා ගැනීම ඒ යටතේ සිදු කෙරුණා.
කොළඹ මහනගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වසංගත විද්‍යා අංශයේ මෙහෙයවීමෙනුයි එම කටයුතු සිදු කෙරෙන්නේ.