fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සංචාරක නිකේතන ලබන 15 සිට විවෘත කිරීමට මාලදිවයින තීරණය කරයි

ITN News Editor
By ITN News Editor ජූනි 26, 2020 11:12

සංචාරක නිකේතන ලබන 15 සිට විවෘත කිරීමට මාලදිවයින තීරණය කළා.

ඒ අනුව විදෙස් සංචාරකයින්ට එරටට පැමිණීමට අවස්ථාව හිමිවනවා. රට තුළට ඇතුලුවීමේදී පී සී ආර් පරීක්ෂණ සඳහා යොමුවීම අත්‍යාවශ්‍ය නොවන බව ද මාලදිවයින් රජය සඳහන් කර තිබෙනවා.

කොවිඩ් වසංගතය හේතුවෙන් පසුගිය මාර්තු මාසයේ සිට සංචාරකයින්ට පැමිණීම තහනම් කිරීමටයි එරට රජය පියවර ගත්තේ.

ITN News Editor
By ITN News Editor ජූනි 26, 2020 11:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්