රටේ ආර්ථික තත්වය පිළිබඳ සියලුදෙනා නිවැරදි අවබෝධයකින් ක්‍රියාකළ යුතු බව හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් පේ‍්‍රම්ජයන්ත මහතා ප්‍රකාශ කළා.
ලෝක වසංගත තත්වයක් ලෙස කොරෝනා ආර්ථිකයේ සෑම ක්ෂේත්රයකටම බලපෑම් එල්ල කර තිබෙනවා. එබැවින් රටේ සියලු ආදායම් මාර්ග අවහිර වී ඇති බවයි සුසිල් පේ‍්‍රම්ජයන්ත මහතා පෙන්වා දෙන්නේ.
සුසිල් පේ‍්‍රම්ජයන්ත මහතා මෙම කරුණු සදහන් කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී.