ශ්රී ලංකන් ගුවන් සේවය භාණ්ඩ ප්රවාහන ගුවන් යානයක් එළිදක්වා තිබෙනවා.
ගුවන් යානය තුළ ඝන මිටර 170 ක භාණ්ඩ ඇසිරිීමේ පහසුකම් පවතින බවයි ශි්ර ලංකන් ගුවන් සේවය සදහන් කලේ. ඒ අනුව එකවර ප්රවාහනය කළ හැකි භාණ්ඩ තොගයේ බර මෙට්රික් ටොන් 45 ක්. පළමු භාණ්ඩ තොගය රැගෙන ගුවන් යානය සිංගප්පූරුව බලා හෙට (26) පියසර කිරිමටයි නියමිත.
යුරෝපය, මැදපෙරදිග, ඔස්ටේරිලියාව, ඉන්දියාව ඇතුළු ගමනාන්ත 20 කට ගුවන් භාණ්ඩ රැගෙන යාමට සැලසුම් කර තිබෙනවා.