fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමරිකා සහ පෝලන්ත නායකයන් අතර විශේෂ සාකච්ජාවක්

ITN News Editor
By ITN News Editor ජූනි 25, 2020 11:15

ඇමරිකා සහ පෝලන්ත නායකයන් අතර විශේෂ සාකච්ජාවක් පැවැත්වෙනවා.

නව ආරක්ෂක ගිවිසුමකට එලඹිමයි අරමුණ.කොරෝනා වයිරස ව්‍යප්තියත් සමග ඇමරිකා ජනාධිපතිවරයා හමුවන පළමු විදෙස් නායකයා වන්නේද පෝලන්ත ජනාධිපතිවරයායි.

දෙපාර්ශවයටම වැදගත් වන කරුණු ගණනාවක් සම්බන්දයෙන් අදහස් හුවමාරු කරගන්නා බවයි ඇමරිකා වාර්තා සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor ජූනි 25, 2020 11:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo