Life+News The Official News Portal of Independent Television Network Ltd
ඇමරිකා සහ පෝලන්ත නායකයන් අතර විශේෂ සාකච්ජාවක් පැවැත්වෙනවා.
නව ආරක්ෂක ගිවිසුමකට එලඹිමයි අරමුණ.කොරෝනා වයිරස ව්‍යප්තියත් සමග ඇමරිකා ජනාධිපතිවරයා හමුවන පළමු විදෙස් නායකයා වන්නේද පෝලන්ත ජනාධිපතිවරයායි.
දෙපාර්ශවයටම වැදගත් වන කරුණු ගණනාවක් සම්බන්දයෙන් අදහස් හුවමාරු කරගන්නා බවයි ඇමරිකා වාර්තා සදහන් කළේ.