බංගලිදේශ කි‍්‍රකට් කණ්ඩායමේ ශි‍්‍ර ලංකා සංචාරය අවලංගු කර තිබෙනවා.
නව්‍ය කොරෝනා වයිරසයෙන් බලපෑම් එල්ල වීමයි ඊට හේතුව. ලබන මාසයේ පැවැත්වීමට සැලසුම් කර තිබූ තරගාවලියට ටෙස්ට් කි‍්‍රකට් තරග තුනක් ඇතුලත් වුණා.
එහෙත් පවතින වාතාවරණය හමුවේ එය පැවැත්විය නොහැකි බවයි ජාත්‍යන්තර ක්‍රිකට් සභාව පවසන්නේ. බංගලිදේශය සහ නවසීලන්තය අතර පැවැත්වීමට තිබූ ටෙස්ට් කි‍්‍රකට් තරග දෙකද කල්දමා තිබෙනවා.