fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉහළම දෛනික කෝවිඩ් මරණ සංඛ්‍යාව බ්‍රසීලයෙන් වාර්තා වෙයි

ITN News Editor
By ITN News Editor ජූනි 24, 2020 12:10

ඊයේ දිනයේදී ඉහළම දෛනික කෝවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව බ්‍රසීලයෙන් වාර්තා වුණා.

එරටින් වාර්තා වූ නව ආසාදිතයන් හතළිස් දහස් එකසිය තිස් එකත් සමගින් මුළු ආසාදිත සංඛ්‍යාව එකොළොස් ලක්ෂ පනස් එක්දහස් හාරසිය හැත්තෑ නවය දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජූනි 24, 2020 12:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo