fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

චන්දය නිසා දඩ බල්ලෙක් නොවී මුර බල්ලෙක් වෙන්න හදන මැකෝ

ITN News Editor
By ITN News Editor ජූනි 23, 2020 17:41

ඉදිරි මහ මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් කරුණු රැසක් හෙළි කළා.

ඒ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී.

දේශපාලන පක්ෂ නායකයන් සහභාගී වන රැස්වීම් සදහා වැඩි ජනතා සහභාගීත්වයක් වෙනුවෙන් අවසර ලබා දෙන ලෙස ඉල්ලීම් ලැබී ඇති බව මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළා. එහෙත් එම අවසරය ලබා දිය හැක්කේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට බවයි දේශප්‍රිය මහතා පෙන්වා දුන්නේ. රාජ්‍ය දේපළ අවභාවිතය සම්බන්ධයෙන්ද ඒ මහතා කරුණු පැහැදිලි කළා.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 23, 2020 17:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo