රෝග නිශ්චය කිරීමේ විශේෂි අණුක ජිවි විද්‍යා රසායනාගාරය හෙට (24) විවෘත කෙරෙනවා.
මුල්ලේරියාව රෝහලේ ස්ථාපනය කර ඇති මෙම ජීව විද්‍යාගාරයෙන් දිනකට PCR පරික්ෂණ 500 ක් සිදුකිරිමයි අපේක්ෂාව.
ඉදිකිරිම් සදහා වැයකළ මුදල රුපියල් මිලියන 250 ක්. එක් වටයකදී සාම්පල 96 ක් පැය දෙකක් වැනි කෙටි කාලයක් තුළ විශ්ලේෂණය කර පැය හතරක් තුළ වාර්තා නිකුත් කළ හැකි බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ.