fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එංගලන්තයේ සිනමා ශාලා සහ කෞතුකාගාර ජුලි 4 වනදා සිට විවෘත කෙරේ

ITN News Editor
By ITN News Editor ජූනි 23, 2020 16:06

එංගලන්තයේ සිනමා ශාලා සහ කෞතුකාගාර ජුලි 4 වනදා සිට විවෘත කිරිමට තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් අනුගමනය කරමින් විවෘත කිරිම් සදහා අවසර ලබාදෙන බවයි අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසන්නේ.

කොරෝනා වසංගතය හේතුවෙන් සියලු සිනමා ශාලා සහ කෞතුකාගාර වසාදැමීමට තීරණය කළේ මාර්තු අඟභාගයේදී.

ආපන ශාලා සදහා පැනවූ මීටර දෙකේ දුරස්ථ භාවය තබාගැනීමේ නීතියද එලෙසම ක‍්‍රියාත්මක බව අග‍්‍රාමාත්‍යවරයා සදහන් කරනවා.

ITN News Editor
By ITN News Editor ජූනි 23, 2020 16:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්