fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මැල්පුර මංසන්ධියේ සිදු වූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor ජූනි 23, 2020 12:09

හලාවත කුරුනෑගල මාර්ගයේ මැල්පුර මංසන්ධියේදී  සිදු වූ අනතුරකින් කාන්තාවක තුවාල ලැබුවා.

මෝටර් රථයක් හා යතුරුපැදියක් එකිනෙක ගැටීමෙනුයි මෙම අනතුර සිදුව තිබෙන්නේ මාර්ගය අසල නවතා තිබූ මෝටර් රථයක් එකවරම මාර්ගය හරහා හැරවීමට උත්සාහ කළ අවස්ථාවේදීයී යුතුරුපැදිය එහි ගැටී තිබෙනවා. මෝටර් රථයට හා යතුරු පැදියට හානි සිදු වුණා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 23, 2020 12:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්