ගතවූ පැය 24ට චීනයෙන් නව ආසාදිතයින් විසි දෙදෙනෙකු වාර්තා වනවා.
ඉන් 13 දෙනෙකු හමුවී ඇත්තේ බීජිං නගරයෙන්. ඒ සමගම මේ දක්වා බීජිං නගරයෙන් වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 249 ක් බව බීජිං බලධාරීන් නිවේදනය කරනවා.

© 2024 ITN News - Powered by ITN DIgital.