කොරෝනා ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ නාවික හමුදාවේ 12 දෙනෙකු සුවය ලබා පිටත්ව ගියා.
ඒ අනුව මේ දක්වා සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන්ගේ සංඛ්‍යාව 785 ක්. සුවය ලබන සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යාමත් ආසාදිතයන් හමු නොවීමත් ඉතා යහපත් තත්ත්වයක් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.