fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දිවයිනේ පළාත් කිහිපයකට වැසි

ITN News Editor
By ITN News Editor ජූනි 22, 2020 09:17

දිවයිනේ පළාත් කිහිපයකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයින හරහා සුළගේ වේගයද විටින් විට වැඩිවිය හැකියි. මුහුද විටින් විට රළු විය හැකි අතර සුළගේ වේගයද පැයට කිලෝමීටර් 60 දක්වා වැඩිවිය හැකි බැවින් ධීවර හා නාවුක ප්‍රජාව මේ පිළිබඳ අවධානයෙන් සිටිය යුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ.

ITN News Editor
By ITN News Editor ජූනි 22, 2020 09:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්