fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාත්‍යන්තර යෝගා දිනය අදයි

ITN News Editor
By ITN News Editor ජූනි 21, 2020 16:37

ජාත්‍යන්තර යෝගා දිනය අදයි

ජාත්‍යන්තර යෝගා දිනය අදට යෙදී තිබෙනවා.

ඉන්දියාවෙන් ලොවට දායාද කළ ත්‍යාගයක් ලෙස යෝගා හැඳින්විය හැකි බවයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසන්නේ. කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් වැළකීමට පුද්ගල ප්‍රතිශක්තිකරණය වර්ධනය කර ගැනීමට මෙය මනා පිටිවහලක් වන බව ද යෝගා දින සැමරුමට එක්වෙමින් ඔහු පවසා සිටියා.

ITN News Editor
By ITN News Editor ජූනි 21, 2020 16:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්