ජාත්‍යන්තර යෝගා දිනය අදට යෙදී තිබෙනවා.
ඉන්දියාවෙන් ලොවට දායාද කළ ත්‍යාගයක් ලෙස යෝගා හැඳින්විය හැකි බවයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසන්නේ. කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් වැළකීමට පුද්ගල ප්‍රතිශක්තිකරණය වර්ධනය කර ගැනීමට මෙය මනා පිටිවහලක් වන බව ද යෝගා දින සැමරුමට එක්වෙමින් ඔහු පවසා සිටියා.