fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොරෝනා අවදානමෙන් පසු ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට සර්බීරියාව පියවර ගනී

ITN News Editor
By ITN News Editor ජූනි 21, 2020 15:36

කොරෝනා අවදානමෙන් පසු ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට සර්බීරියාව පියවර ගනී

මැතිවරණයෙන් පාලක කන්සර්වේටිව් පක්‍ෂය දැවැන්ත ජයග්‍රහණයක් අත්කර ගනු ඇති බවටයි විශ්ලේෂකයන් පවසන්නේ. ඡන්දය භාවිත කිරීමේදී ජනතාව සෞඛ්‍ය ආරක්‍ෂණ නීති පිළිපදින ආකාරය එරට මාධ්‍ය වාර්තා කළා. මිලියන 7යි දශම 2 ක ජනගහණයක් සර්බියාවේ වෙසෙන අතර ඉන් බහුතරයක් ඡන්දය භාවිත කිරීමෙන් වළකිනු ඇති බවට අනාවැකි පළ වී තිබෙනවා. වෛරස ව්‍යාප්තියට පවතින බිය හේතුවෙන් බොහොමයක් ජනතාව ඡන්දය භාවිත කිරීමට මැලිකමක් දක්වන බවයි මාධ්‍ය වාර්තා කරන්නේ. රුසියාව හා චීනය සමග දැඩි සබදතාවක් පැවැත්වුව ද සර්බියාව යුරෝපා සංගමයේ සාමාජිකත්වය ලබා ගැනීමේ අරමුණින් කටයුතු කරන බව වාර්තා වනවා.

ITN News Editor
By ITN News Editor ජූනි 21, 2020 15:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo