fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ අනතුරකින් 4 කට තුවාල

ITN News Editor
By ITN News Editor ජූනි 21, 2020 12:25

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ අනතුරකින් 4 කට තුවාල

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව හා පින්නදූව පිවිසුම් අතර සිදුවූ අනතුරකින් හතර දෙනකු තුවාල ලැබුවා.

ඉමදූව හා පින්නදූව පිවිසුම් අතර අනූහයවන කිලෝමීටර් කණුව අසලදීයි අනතුර සිදුවුණේ. මාතර සිට කොළඹ දෙසට ධාවනය වූ මෝටර් රථයකට  වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙනුයි අනතුර සිදුවුණේ. අනතුරෙන් තුවාල ලැබූ 4 දෙනෙකු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කෙරුණා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 21, 2020 12:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්