බස්නාහිර දකුණ සහ ගිනිකොන දෙසින් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන බැවින් ධීවර හා නාවික කටයුතුවලදී විමසිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.
පුත්තලම සිට කොළඹ , ගාල්ල මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුලගේ වේගය වියින් විට පැයට කිලෝමීටර් 60 දක්වා වැඩි වියි හැකියි.