fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් පණිවුඩයක්

ITN News Editor
By ITN News Editor ජූනි 21, 2020 13:56

බස්නාහිර දකුණ සහ ගිනිකොන දෙසින් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන බැවින් ධීවර හා නාවික කටයුතුවලදී විමසිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.

පුත්තලම සිට කොළඹ , ගාල්ල මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුලගේ වේගය වියින් විට පැයට කිලෝමීටර් 60 දක්වා වැඩි වියි හැකියි.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 21, 2020 13:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්