වෛරස ව්‍යාප්තිය ආරම්භ වූ චීනයෙන් ඊයේ දිනයේදී ආසාදිතයන් 26 දෙනෙකු වාර්තා වී තිබෙනවා.
මින් විසි දෙදෙනෙකු බීජිං වැසියන් බව සඳහන්. එක් ආසාදිතයෙකු විදේශිකයෙකු වන අතර කිසිදු මරණයක් වාර්තා වී නැහැ. කෙසේ වුව ද බීජිං නගරයේ වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට සමත්ව ඇති බවයි සෞඛ්‍ය අංශ නිවේදනය කරන්නේ.