fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හදිසි තත්ත්වය ඉවත් කිරීමට ස්පාඤ්ඤය පියවර ගනී

ITN News Editor
By ITN News Editor ජූනි 21, 2020 11:43

ප්‍රකාශයට පත්කර ඇති හදිසි තත්ත්වය අද දින සිට ඉවත් කිරීමට ස්පාඤ්ඤය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ප්‍රාන්ත අතර ගමනාගමනයට අවසර හිමිවනු ඇති. යුරෝපා සංචාරකයන් සඳහා තම දේශසීමා විවෘත කළ ද ඔවුන්ගේ සංචාරක කටයුතු සීමා කිරීමට පියවර ගන්නා බව බලධාරීන් සඳහන් කරනවා. සංචාරකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ නිරතුරුව විමසිල්ලෙන් පසුවන ලෙසටයි අදාළ අංශ වෙත උපදෙස් දී ඇත්තේ. ස්පාඤ්ඤයට ඇතුලුවීමට අවසර හිමිවන රටවල් පිළිබඳ ලබන පළමු වනදා නිවේදනය කිරීමට නියමිතයි.

ITN News Editor
By ITN News Editor ජූනි 21, 2020 11:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්