fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තඹුත්තේගම මූලික රෝහලට අඩුපාඩුවක්ව පැවති දැඩිසත්කාර ඒකකය ජනතා අයිතියට

ITN News Editor
By ITN News Editor ජූනි 21, 2020 08:29

තඹුත්තේගම මූලික රෝහලට දීර්ඝ කාලයක් තිස්සේ අඩුපාඩුවක්ව පැවති දැඩිසත්කාර ඒකකය ජනතා අයිතියට පත්කෙරුණා.

ආසියානු සංවර්ධන බැංකු ආධාර යටතේ ඉදි වූ මෙම දැඩි සත්කාර ඒකකය සඳහා රුපියල් මිලියන 90 ක මුදලක් වැය කර තිබෙනවා. උතුරුමැද පළාතේ පිහිටි ග්‍රාමීය රෝහල් ප්‍රතිසංස්කරණය යටතේ එම පළාතේ රෝහල් වැඩිදියුණු කිරීමට කටයුතු කරන බවයි  පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා පවසන්නේ. උතුරු මැද පළාත් ජනතාවගේ සෞඛ්‍ය අභිවෘද්දිය උදෙසා ඉදිරියේදී  තවත් රෝහල් කිහිපයක පහසුකම් වැඩිදියුණු කර  ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 21, 2020 08:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්