රුපියල් 5000 දීමනාව ලබාදීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට එරෙහිව ගෙන යන දේශපාලන බලපෑම්වලට යටත්ව රාජ්‍ය නිලධාරීන්ට දඩුවම් කිරීමට රජය කිසිසේත් කටයුතු කරන්නේ නැති බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා. මාතර දෙවිනුවර ප්‍රදේශයේ පැවති රැස්වීමකදීයී ඒ මහතා මේ බව කියා සිටියේ.