මහමැතිවරණයට අදාල තැපැල් ඡන්ද දායකයන්ගේ ලැයිස්තු සහතික කිරිමේ කටයුතු අවසන් කර තිබෙනවා.
තැපැල් ඡන්ද පති්රකා නිකුත් කිරිම හා තැපෑලට භාරදීම ජුනි 30 සහ ජුලි පලමුවනදා මෙන්ම දෙවනදා සිදුකිරිමට සැලසුම් කර ඇති බවයි මැතිවරණ මහලේකම් කාර්යාලය සදහන් කළේ.
මෙවර මහ මැතිවරණයේ තැපැල් ඡන්දය සලකුණු කිරිම ජුලි මස 14 , 15, 16 සහ 17 යන දිනවලදී සිදුකිරිමටයි නියමිත.