UNPය විනාශ වුණේ රනිල්ගේ ඩීල් නිසා – සජිත්ගෙන් චෝදනා
Related Articles
එක්සත් ජාතික පක්ෂයට සාමූහික ගමනක් යාමට නොහැකි වූයේ ඇතැමුන්ගේ ඩීල් දේශපාලනය හේතුවෙන් බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ගාල්ලේ පැවති ජන හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.