රාගම මහබාගේ ප්රදේශයේදී සංවිධානාත්මක අපරාධකරුවකු වන රත්මලානේ රෝහණ නමැත්තාගේ සගයකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගනු ලැබුවා.
විරාජ් අනුරාධ සිල්වා හෙවත් රන්කැටියා ලෙස හදුන්වන ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්රෑම් 08 ක් ද මුදලින් රුපියල් 41000 ක් සොයා ගැනුණා.
මෝටර් රථයක්ද පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් පරික්ෂක ක්රියාත්මකයි.