පළගැටි උවදුර මේ වනවිට මර්දනය කිරීම හැකිව ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප්රකාශ කළා.
මෙම පළගැටියා බොහෝවිට ගෙවතු ආශි්රතව හමුවූ බවයි අධ්යක්ෂ ජෙනරාල් ඩබ්ලිව් එම් ඩබ්ලිව් වීරකෝන් මහතා සඳහන් කළේ. එබැවින් ආර්ථික වශයෙන් බෝග වලට විශාල හානියක් එල්ල නොවුණු බව ද ඔහු පෙන්වාදුන්නා.
කෙසේවෙතත් බෝග පිළිබද අවධානයෙන් සිටීම ඉතා වැදගත් බවයි කෘෂිකර්ම අධ්යක්ෂ ජෙනරාල්වරයා පවසන්නේ.