fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කේරළ ගංජා කිලෝග්‍රෑම් 58කට අධික ප්‍රමාණයක් නාවික හමුදා මෙහෙයුමකින් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජූනි 19, 2020 18:48

යාපනය ප්‍රදේශයේදී නාවික හමුදාව කළ වැටලීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 58 කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒවායේ වටිනාකම රුපියල් මිලියන 6 කට අධික බවයි නාවික හමුදාව පවසන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 19, 2020 18:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්