fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පිලිස්සෙමින් තිබුණු මිනිස් සිරුරක අස්ථි කොටස් කිහිපයක් හමුවෙයි

ITN News Editor
By ITN News Editor ජූනි 19, 2020 16:47

දඹුල්ල ඉහළ ඇරැව්වල ප්‍රදේශයේ වගා ළිදක් තුල පිලිස්සෙමින් පැවැති මිනිස් සිරුරක යැයි සැකකෙරෙන අස්ථි කොටස් කිහිපයක් හමුවී තිබෙනවා.

ඒ පිළිබඳව දඹුල්ල පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කරන්නේ.

ITN News Editor
By ITN News Editor ජූනි 19, 2020 16:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo