fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බ‍්‍රසීලයේ කොරෝනා මරණ සංඛ්‍යාව පනස් දහසකට ආසන්න වෙයි

ITN News Editor
By ITN News Editor ජූනි 19, 2020 16:39

බ‍්‍රසීලයේ කොරෝනා මරණ සංඛ්‍යාව පනස් දහසකට ආසන්නවී ඇතැයි එරට වාර්තා සඳහන් කළා.

ආසාදිතයන් සංඛ්‍යාව ද දස ලක්ෂයට ආසන්නවී ඇති බවයි ඔවුන් පෙන්වාදෙන්නේ. කොරෝනා හේතුවෙන් දැඩි බලපෑම් එල්ලවූ රටක් ලෙසයි බ‍්‍රසීලය හදුනාගත්තේ.

වයිරස ව්‍යාප්තිය පාලනය සඳහා දැඩි නීති අනුගමනය කළ ද තත්වය මර්දනය කිරීම ඉතා අපහසුවී තිබෙනවා. රෝගී සත්කාරක සේවා ද නිසි පරිදි කි‍්‍රයාත්මක නොවන බවටයි පාර්ශව රැසකින් චෝදනා එල්ල වුණේ.

ITN News Editor
By ITN News Editor ජූනි 19, 2020 16:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo