fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හිසට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් ඇතින්නක ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor ජූනි 19, 2020 15:50

හිසට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් ඇතින්නක ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අඹන්ගග රක්ෂිතයේ සිටි ඇතින්නක මෙසේ ස්වරණපාලීගම ගම්මානය ආසන්නයේදී වෙඩි ප්‍රහාරයට ලක් ව මියගොස් සිටි බවයි ගිරිතලේ වනජීවී නිලධාරීන් පවසන්නේ.

ජනතාව කළ දැනුම්දීමකට අනුවයි වනජීවී නිලධාරීන් මෙම ඇතින්නගේ සිරුර සොයාගත්තේ. අවුරුදු 14 ක් පමණ වයසැති මෙම ඇතින්නගේ හිසට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් මොලට හානි වී මරණය සිදු වී ඇති බව වනජීවී පශු වෛද්‍ය සමීර කළිඟුආරච්චි මහතා සදහන් කළා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 19, 2020 15:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්