fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කඳානේ සබීත STF අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජූනි 19, 2020 15:21

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන රණසිංහ ආරච්චිලාගේ සබීත දිනේෂ් හෙවත් කඳානේ සබීත රාගම හොරපේ දුම්රියපොළ ආසන්නයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වැටලීමකින්. ඔහු ළඟ තිබී ජීව අත්බෝම්බයක්, කිනිස්සක් සහ කේරල ගංජා තොගයක් ද අත්අඩංගුවට ගත්තා.

මෝටර් රථයක් ද සිය භාරයට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ. සැකකරු ගම්පහ මහාධිකරණයෙන් වරෙන්තු ලබාසිටින පුද්ගලයෙකු බව ද පොලිස් විශේෂ කාර්ය බලකාය නිවේදනය කළා.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 19, 2020 15:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්