ගතවූ පැය 24 ට චීනයෙන් ආසාදිතයින් 32 නෙකු වාර්තාවී තිබෙනවා.
ඉන් 28 දෙනෙකු චීන ජාතිකයින් වන අතර 4 දෙනෙකු විදේශිකයින්. බීජිං නගරයෙන් හමුවූ ආසාදිතයින් 25 දෙනා ද මෙයට ඇතුළත් වනවා.
එසේ වුවද බීජිං නගරය වසා දැමීම තුළින් වෛරසය ව්‍යාප්තියේ පාලනයක් දක්නට ලැබෙන බවයි මාධ්‍ය වාර්තා වන්නේ.