නිරෝධායන ක්‍රියාවලිය තවදුරටත් අඛණ්ඩව සිදුවනවා. ත්‍රිවිධ හමුදාව පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන තුළ පුද්ගලයින් 3940 දෙනෙකු තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින බවයි හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා සදහන් කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/3m31bQx4Ero”]