ආර්ථිකය යළි පණගන්වා මුදල් සංසරණය වැඩි කිරීමට අදාළ යෝජනා තුනකට කැබිනට් අනුමැතිය හිමිවුණා.
සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවේදී මෙම යෝජනා පැහැදිලි කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/2wxXXoNGSKI”]