fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පළාත් රැසකට අදත් වැසි

ITN News Editor
By ITN News Editor ජූනි 18, 2020 09:14

පළාත් රැසකට අදත් (18) වැසි හටගන්නා බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

බස්නාහිර , වයඹ , සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්ද ඊට අයත්. බටහිර බෑවුම් වල සුළගේ වේගය පැයට කිලේමීටර 50 දක්වා ඉහළ යාමේ හැකියාව පවතිනවා.

දිවයින වටා මුහුදු ප‍්‍රදේශවල සුළං හමායන්නේ නිරිත දෙසින්. එහි වේගය පැයට කිලෝ මිටර 60 දක්වා ඉහළ යා හැකි බවයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

පුත්තලම සිට කන්කසන්තුරේ හරහා ත‍්‍රිකුණාමලය දක්වා සහ ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප‍්‍රදේශද ඊට අයත්.

ITN News Editor
By ITN News Editor ජූනි 18, 2020 09:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්