අද උදෑසන වන විට කොවිඩ් 19 ආසාදිතයින් 9 දෙනෙකු වාර්තා වන බව හමුදා මාධ්‍ය ප්‍රකාශක චන්දන වික්‍රමසිංහ මහතා පවසනවා.
ඉන් පස් දෙනෙකු චෙන්නායි සිට ද දෙදෙනෙකු බංග්ලාදේශයේ සිට ද පැමිණි අයයි. නාවික හමුදා සමාජිකයින් දෙදෙනෙකු ද ඒ අතර වන බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/hdF8TYq9PF0″]