කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්රතිකාර ලැබූ තවත් නාවික හමුදා සාමාජිකයන් 06 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.
ඔවුන්ගෙන් 04 දෙනෙකු IDH රෝහලින්ද, අනිත් නාවිකයින් කාත්තාන්කුඩි සහ හෝමාගම රෝහලින්ද ප්රතිකාර ලබා ගන්නා ලදි.
ඒ අනුව සුවය ලැබු සම්පුර්ණ නාවික හමුදා සාමාජිකයින් ගණන 740ක් දක්වා ඉහළ ගියා.