fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අර්නස්ට් පෝරතොට පියතුමාගේ අවමංගල්‍ය උත්සවය හෙට

ITN News Editor
By ITN News Editor ජූනි 17, 2020 12:02

ස්වර්ගස්ථ වූ ගරු අර්නස්ට් පෝරතොට පියතුමාගේ දේහය පිළිබඳ අවමංගල්‍ය උත්සවය කටුකුරුන්ද ශාන්ත පිලිප් මේරි දේවස්ථානයේදී හෙට පැවැත්වෙනවා.

උන් වහන්සේගේ දේහය අද පස්වරු හයයි තිහ දක්වා අගරදගුරු නිල නිවසේ තැන්පත් කර තිබෙනවා. ස්වාධීන රූපවාහිනී සිව්මංසල වැඩසටහනට එක්වෙමින් අගරදගුරු පදවියේ පියතුමන් මේ බව ප්‍රකාශ කළා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 17, 2020 12:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්