ස්වර්ගස්ථ වූ ගරු අර්නස්ට් පෝරතොට පියතුමාගේ දේහය පිළිබඳ අවමංගල්‍ය උත්සවය කටුකුරුන්ද ශාන්ත පිලිප් මේරි දේවස්ථානයේදී හෙට පැවැත්වෙනවා.
උන් වහන්සේගේ දේහය අද පස්වරු හයයි තිහ දක්වා අගරදගුරු නිල නිවසේ තැන්පත් කර තිබෙනවා. ස්වාධීන රූපවාහිනී සිව්මංසල වැඩසටහනට එක්වෙමින් අගරදගුරු පදවියේ පියතුමන් මේ බව ප්‍රකාශ කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/oS80TwyS6yw”]