නව සෞඛ්‍ය පුරුදු සමඟ සාමාන්‍ය ජන ජීවිතයට හුරු නොවුනහොත් කොරෝනා රෝගීන් සමාජයෙන් යළි මතුවීමේ අවදානමක් පවතින බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසනවා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=APqRME_LkM8&feature=youtu.be&fbclid=IwAR1KwnFWD9Yga7isOr6zIAPqpc01ueZLTwySbsrOxY35lsgp4qKFgXrIbkU”]