fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමරිකා, කැනඩා සහ මෙක්සිකෝ දේශසීමා තවදුරටත් වසා දැමීමට තීරණය කරයි

ITN News Editor
By ITN News Editor ජූනි 17, 2020 09:49

ඇමරිකා , කැනඩා සහ මෙක්සිකෝ දේශසීමා තවදුරටත් වසා දැමීමට බලධාරින් තීරණය කළා. ඒ පිලිබද විශේෂ සාකච්ජාවක් ද පැවැත්වුණා.

කෙසේවෙතත් අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් සංචාරයට අවසර දීමයි අපේක්ෂාව.

නව්‍ය කොරෝනා වයිරස ව්‍යප්තිය හේතුවෙන් එල්ල විය හැකි බලපෑම් අවම කිරිමට පනවා ඇති සීමා තවදුරටත් පවත්වාගෙන යන බවයි ඔවුන් සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor ජූනි 17, 2020 09:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo