සම්ප්රදායක සහ චාරිත්ර වාරිත්ර ආරක්ෂා කර ගනිමින් දිවයිනේ සියලු පෙරහැර පැවැත්වීමට කටයුතු කරන බව සමස්ත ලංකා බස්නායක නිලමේවරුන්ගේ සංගමයේ සභාපති මහනුවර නාථ දේවාලයේ බස්නායක නිලමේ ගයාන් හීන්කෙන්ද මහතා වැඩිදුරටත් ප්රකාශ කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/2lL5eS5ucvM”]