fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම නිරීක්ෂණය සඳහා බෙල්ජියම රොබෝ යන්ත්‍රයක් යොදා ගනී

ITN News Editor
By ITN News Editor ජූනි 16, 2020 11:49

වසංගතයට එරෙහි සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි පිළිපැදීම පිලිබඳව සහ උෂ්ණත්වය මැන බැලීම් ආදිය නිරීක්ෂණය සඳහා රොබෝ යන්ත්‍ර යොදා ගැනීමට බෙල්ජියම කටයුතු කර තිබෙනවා. භාෂා 53 කට වඩා කතා කරන දිනකට 2000 ක පමණ  පිරිසක් පාලනය කරන රොබෝ යන්ත්‍ර රෝහල් සහ සාප්පු සංකීර්ණ සඳහා යොදා ගැනීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජූනි 16, 2020 11:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්