සමාජ දුරස්තභාවය තබා ගැනීම අනිවාර්යයි- බ්‍රිතාන්‍ය මුදල් ඇමති කියයි
Related Articles
සමාජ දුරස්ථභාවය තබා ගැනීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතු බව බ්‍රිතාන්‍ය මුදල් අමාත්‍යවරයා අවධාරණය කරනවා.
පුද්ගලයන් දෙදෙනෙකු අතර අවම පරතරය මීටර 2 ක් වත් විය යුතු බවයි ඔහු පවසන්නේ. තම රජය වෛරස ව්‍යාප්තිය පාලනයට පියවර ගත්තේ විද්‍යාත්මක පදනමක් මත බව ද ඔහු සඳහන් කරනවා. කෙසේ වුව ද මේ වන විට එරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව හතළිස් එක්දහස් පන්සියය ඉක්මවා තිබෙනවා.