ජාතික සංවර්ධන බැංකුවේ දේශීය ආර්ථිකය නංවාලීම සඳහා අපනයනකරුවන් සදහා නව නිපැයුම්කරුවන් දිරිගැන්වීම ජයගමු ශ්‍රී ලංකා වැඩසටහන ආරම්භ කෙරුණා.
නැගී එන අපනයනකරුවන් අනාගත ව්‍යවසායකයින් සහ ශ්‍රී ලංකාවේ නව නිපැයුම්කරුවන් දිරිගැන්වීම සහ ඔවුන්ගේ ඉදිරිගමනට සහාය දැක්වීම සඳහායි එන්ඩීබී ජයගමු ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන්නේ. එහි ආරම්භක වැඩසටහන ජාතික සංවර්ධන බැංකුවේ සභාපති ඒෂනද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.