fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ITN Smart 5 With BOC රන් කැකුළු වැඩසටහනේ තවත් පියවරක් අද සටහන් වෙයි

ITN News Editor
By ITN News Editor ජූනි 14, 2020 12:28

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට මුහුණදෙන දැයේ දූ පුතුන් වෙනුවෙන් ආරම්භ කළ ITN Smart 5 With BOC රන් කැකුළු වැඩසටහනේ තවත් සුවිශේෂී පියවරක් අද සටහන් වුණා. එම වැඩසටහන සමග එක්ව සිටින දරුවන් පිරිසකට  විශේෂ සම්මන්ත්‍රණයක් මේ වන විට පැවැත්වෙනවා. ඊට ප්‍රධාන අනුග්‍රාහක දායකත්වය ලබා දෙන්නේ  ලංකා බැංකුවයි. ඒ පිලිබඳ තොරතුරු ගෙන එන්නේ අප නියෝජිත නිමේෂ චමත් සංකල්ප.

 

 

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 14, 2020 12:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්