පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට මුහුණදෙන දැයේ දූ පුතුන් වෙනුවෙන් ආරම්භ කළ ITN Smart 5 With BOC රන් කැකුළු වැඩසටහනේ තවත් සුවිශේෂී පියවරක් අද සටහන් වුණා. එම වැඩසටහන සමග එක්ව සිටින දරුවන් පිරිසකට විශේෂ සම්මන්ත්‍රණයක් මේ වන විට පැවැත්වෙනවා. ඊට ප්‍රධාන අනුග්‍රාහක දායකත්වය ලබා දෙන්නේ ලංකා බැංකුවයි. ඒ පිලිබඳ තොරතුරු ගෙන එන්නේ අප නියෝජිත නිමේෂ චමත් සංකල්ප.
[ot-video type=”youtube” url=”https://youtu.be/M1da_ihwldA”]