fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දුර ගමන් සේවා බස් රථවල රියදුරු හා කොන්දොස්තර මහතුන් සිදු කරන වැරදි නිරීක්‍ෂණයට වැඩසටහනක්

ITN News Editor
By ITN News Editor ජූනි 14, 2020 08:47

දුර ගමන් සේවා බස් රථවල රියදුරු හා කොන්දොස්තර මහතුන් සිදු කරන වැරදි නිරීක්‍ෂණය කිරීමේ වැඩසටහනක් ආරම්භ කෙරුණා.

කොළඹ සිට හොරණ දක්වා ධාවනය වන බස් රථවලට ගොඩවන සිවිල් ඇදුමෙන් සැරසී සිටින බුද්ධි අංශ නිලධාරීන් මෙම නිරීක්‍ෂණය සිදුකරනවා. එලෙස හඳුනා ගත් වැරදි නිවැරදි කර ගැනීම සඳහා උපදෙස් ලබා දීමට ද එම අවස්ථාවේම කටයුතු කෙරෙනවා. අදාළ කොට්ඨාසයේ පොලීසියේ සහාය ඇතිව වැඩසටහන ක්‍රියාත්මකයි.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 14, 2020 08:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්