fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බීජිං නගරයේ වෙළෙඳසල් වසා දැමේ

ITN News Editor
By ITN News Editor ජූනි 13, 2020 13:47

බීජිං නගරයෙන් දෙවන දිනටත් වෛරස ආසාදිතයෙකු හමුවීමත් සමඟ තොග වෙළෙඳසල් වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

නගරය තුළ පිහිටුවා ඇති පාසල් ද වසා දමා ඇති බවයි වාර්තා වන්නේ.

වාර්තා වූ නව ආසාදිතයන් දෙදෙනා ගමන් ගත් ස්ථාන හා ඇසුරු කළ පුද්ගලයන් නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජූනි 13, 2020 13:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo