ඕස්ට්‍රේලියාවේ සිට රැගෙන විත් රාජගිරිය ආයුර්වේද මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයන් 149 දෙනෙකු එම කටයුතු අවසන් කර අද (13) පිටව ගියා.
නිරෝධාවනය අවසන් කළ පිරිසට සහතික පත් ප්රදානය කිරීම මේජර් ජෙනරාල් වසන්ත මාදොල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2020/06/nn.jpg”]