යාන්ඔය ව්‍යාපෘතිය හේතුවෙන් දේපළ අහිමි වූවන්ගේ ගැටලුව පිළිබඳ කඩිනමින් සොයා බලා විසඳුම් ලබා දෙන බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා.
යාන්ඔය ජලාශ ව්‍යාපෘතියේ කටයුතු නිරීක්ෂණය කළ අවස්ථාවේදීයි අමාත්‍යවරයා මේ බව කියාසිටියේ. මෙම ව්‍යාපෘතියේදී අක්‍රමිකතා සිදුව ඇත්නම් ඒ පිළිබඳව ද සොයා බලන බවයි අමාත්‍යවරයා කියාසිටියේ. යාන්ඔය ජලාශ ව්‍යාපෘතියේ සියලු අංශ අමාත්‍යවරයා අධීක්ෂණය කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/RGWc8djnt94″]